Author: admin

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප්ට

වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා ඇත. ඒ විපක්ෂ නායිකාව සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර අමෙරිකාවේ ධවල මන්දිරයේදී පැවැති හමුවෙන් අනතුරුවය මාධ්‍යවෙදීන්…

මන්නාරම සුළං විදුලි බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි…

ධම්මික පෙරේරාට අයත් hayleys සමාගමට අයත් පූර්ණ දේශීය සමාගමක් මගින් ලංකා ඉතිහාසයේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශය යටතේ මෙගාවොට් 5 (5 MW) ධාරිතාවෙන් යුතු ටර්බයින භාවිතයෙන් නිමකළ ප්‍රථම සුළං බල ව්‍යාපෘතිය…

දිට්වා හානිය තක්සේරු කිරීමට IMF විශේෂ කණ්ඩායමක් ලබන සතිය මෙරටට ….

දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කරුණු සොයා බැලීමේ නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. එම හානිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ…

චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන අරඹයි…

චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරිම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දි සිදු කෙරිණි. එම වැඩසටහන ආරම්භ කිරීමේ ගිවිසුම අත්සන් කිරීම, අධ්‍යාපන,…

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට බලංගොඩ කස්සප හිමි ඇතුළු 9 ක් බන්ධනාගාරයට….

වලංගු බලපත්‍රයක් නොමැතිව ත්‍රිකුණාමලය කොටුව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා සිව් නමක් ඇතුළු 09 දෙනෙක් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර…

විදුලි ගාස්තුව ඉහළ දැමිම නවති…

2026 පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම මේ බව සදහන් තිබේ…

සෞඛ්‍ය පුද්ගලීකරණයට එරෙහිව පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනඟනවා – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව.

පසුගිය රජයන් සිදු නොකළ අන්දමට නිදහස් සෞඛ්‍ය පද්ධතිය පුද්ගලීකරණය කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව සූදානම් වන බවවිශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි ඔහු මේ බව සඳහන් කළේ අද (14) කොළඹ…

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය දර්ශකයේ ඉදිරියට….

හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ස්ථාන 5ක් ඉදිරියට ඒමට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට හැකිවි තිබේ….. ඒ අනුව එම දර්ශකයේ 96 ද්වන ස්ථානයේ සිට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය මෙ…

මීළඟ අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය……

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද ..මිළඟ අගවිනිසුරු ධුරය සඳහාවු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම, ව්‍යවස්ථාදායක සභාව විසින් ඊයෙ (23) ඒකමතිකව අනුමත කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ…

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන් සිව්දෙනෙක් දිවුරුම් දෙති.

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) පෙරවරුවේ දිවුරුම් දෙන ලදි. ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා,එම්.එස්.කේ.බී.විජේරත්න මහතාමේනකා විජේසුන්දර මහත්මිය සහ සම්පත්…

You cannot copy content of this page