ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අමාත්‍ය විජිත හේරත් පත් කරයි…..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි . ඒ අනුව…
