ඉස්ලාම් ජනතාව හජ් උත්සවය අද (17) සමරයි….
ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේ දී පවත්වන හජ් උත්සවය පසුගිය සතියේ නව සද බැලීමෙන් පසු කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ අද දිනයේ එම උත්සවය සැමරීමට…
ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේ දී පවත්වන හජ් උත්සවය පසුගිය සතියේ නව සද බැලීමෙන් පසු කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ අද දිනයේ එම උත්සවය සැමරීමට…
ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දේපළ වටිනාකම වැඩි කිරීමට “උරුමය” වැඩසටහන මඟින් හැකිවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ…
රුපියල් කෝටි 325 කට වඩා වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 131 ක් හා ග්‍රෑම් 354 ක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින යාත්‍රාවක් සමඟ පුද්ගලයින් හයදෙනකු දෙවුන්දර සිට නාවික සැතපුම් 356 ක්…
මහල් දෙකකින් සමන්විත මහ විලච්චිය නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින විවෘත කෙරැණි. ගොඩනැගිල්ල විවෘත කිරිමෙන අනතුරැව අගමැතිවරයා මහ විලච්චිය ප්‍රදේශයේ ගොවීන් 50…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දි ඇත…
ඉදිරියේ දි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ කැබිනට් මණ්ඩලය සාමාජිකයින් 25 කට සීමාවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි … රට දිනන මග මැයෙන් පැවැත්වුණු ජාතික ජන…
අනපේක්ෂිත ලෙස ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. ග්‍රාම නිළධාරී වසම් 11ක ජනතාව මෙ වන විට ජලයෙන් යට…
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කරමින් රජය නිකුත් කළ ගැසට් නිවේදනය උල්ලංඝනය කරන වතු වල බදු ගිවිසුම අවලංගු කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට උපදෙස් ලබා දුන් බව කම්කරු අමාත්‍ය…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින අධික වැසි තත්ත්වය අද (02) දිනයේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම්…
වත්මන් නීතිපති සංජේ රාජරත්නම් මහතාට මාස 06ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්දේශ කර ඇත. නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දෙන්නේ නම් එය ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකර ඊට අනුමැතිය…
You cannot copy content of this page