ඉදිරියේ දි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ කැබිනට් මණ්ඩලය සාමාජිකයින් 25 කට සීමාවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි …
රට දිනන මග මැයෙන් පැවැත්වුණු ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික හමුව බණ්ඩාරගමදී පසුගියදා පැවැත්වුණු අතර එහිදී ඔහු මෙ බව සදහන් කර ඇත.
පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වුණු මෙම සමුළුවෙදි ආර්ථිකය සංවර්ධනය කිරිමට ඔවුන් සැලැස්මක් සහිතව සිදුකරන බවත් සදහන් කරන ලදී ..

