ඔක්තෝම්බර් 7 සිට ආදායම් බලපත්‍රය නිවසේ සිට ඔන්ලයින් තාක්ෂණයෙන්
ඔක්තෝබර් 07 වනදා සිට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ හැකියාව පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි. බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම…
