Tag: 13

13 හරහා උතුරු නැගෙනහිර ප්‍රශ්න විසඳීමට යාම භයානකයි _සී .වී. විග්නේෂ්වරන්

ශ්‍රී ලංකාවට නැවත ඉන්දීය හමුදාව ගෙන ඒමට පසුබිමක් නිර්මාණය නොකරන ලෙස දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා පවසයි . ඔහු මේ බව පැවසුවේ යාපනයේ දි පැවති මාධ්‍ය හමුවකට සහභාගි…

13 බලාත්මක කරන්න ඉන්දියාවෙන් බලපැම්_වෛද්‍ය වසන්ත බණ්ඩාර.

වහාම දහතුන්වන සංශෝධනය බලාත්මක කරන ලෙසත් පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙසත් ඉන්දියානු මහ කොමසාරිස්වරයා විසින් බලපැම් කරන බව ජාතික සංවිධාන එකමුතුවේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඉන්දීය…

13 වන ව්‍යවස්ථා සංශෝධනය පියවරෙන් පියවර ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සියලු සියළු දෙනා එක් විය යුතුයි _ ජනාධිපති රනිල් වික්‍රමසිංහ .

පළාත් සභා සම්බන්ධ නීති සංශෝධනය හා නව නීති සම්මත කර ගැනීමෙන් පසුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ…

විජය ඇතුළු මහජන පක්ෂයේ 117 ක් 13 වන සංශෝධනය වෙනුවෙන් දායකත්වය ලබා දිමේ වරදට ඝාතනයට ලක් වුවා

+94 70 166 6690: ශ්‍රී ලංකා මහජන පක්ෂය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ විජය කුමාරතුංග ඇතුළු තම පක්ෂයේ 117 ක් 13 වන සංශෝධනය වෙනුවෙන් ලබා දුන් දායකත්වය හෙතුවෙන් ජිවිත…

13 පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ තම ස්ථාවරය ප්‍රකාශ කල යුතුයි.මහාචාර්ය චන්න ජයසුමන.

. 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට හැට නම…

13 සංශෝධනය මගින් කිසිසේත්ම රට බෙදීමක් සිදු වන්නේ නැහැ._ ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන උතුරු හා නැගෙනහිර පළාත්වල හා දකුණේ ඇතැම් දේශපාලනඥයන් 13 වන සංශෝධනය සම්බන්ධයෙන් දක්වන අදහස් පිළිබඳව ජනතාව කලබල විය යුතු නැති බව ග්‍රාමීය මාර්ග සංවර්ධන…

බොරළු කන්ද රජමහා විහාරයේ පවිත්‍ර කිරීම් සහ ඉදිකිරීම් තාවකාලිකව නතර කරයි.

ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පෙරියකුලම් පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ දැනට සිදුකරණ ඉදිකිරිම් හා සුද්ධ පවිත්‍ර කිරිම් තාවකාලිකව නවත්වන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා නියෝගයක් කර ඇතැයි විහාරාධිපති අම්පිටියේ සීල වංශතිස්ස…

13 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජගත් ඩයස් සමුළුවක් කැඳවයි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීමේ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත . අගෝස්තු 10 වැනිදා පස්වරු 3.30 සිට 6.30 දක්වා තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී…

You cannot copy content of this page