රටේ පළමු වතාවට අයවැය හිඟයක් ඇති වුයේ බණ්ඩාරනායකගේ පාලනය කාලේ _රාජිත සේනාරත්න
1956 දී බණ්ඩාරනායක ජයග්‍රහණය අපේ රටේවිශාලම විනාශයේ ආරම්භය බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි . ශ්‍රී ලංකා දේශපාලනයේ ජයග්‍රාහි නායකයෝ සාර්ථක වි නැති බවත් 1956 දක්වා ශ්‍රී ලංකාවේ අයවැය…
