දිට්වා හානිය තක්සේරු කිරීමට IMF විශේෂ කණ්ඩායමක් ලබන සතිය මෙරටට ….
දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කරුණු සොයා බැලීමේ නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. එම හානිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ…
