බලංගොඩ ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටි පුද්ගලයන් 4 දෙනෙකු අතුරුදහන් ….
අයහපත් කාලගුණය හා අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (12) රාත්‍රී බලංගොඩ ගවරංහේන, වැහිංතැන්න ප්‍රදේශයේ පස්කන්දක් නායයෑමෙන් එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්වී ඇති බව පොලීසිය සදහන් කරයි. එම ප්‍රදේශයට බලපෑ වැසි සහිත…
