මඩකළපුවේ වැසුණු සිංහල පාසැල් 13 න් එකක්වත් නැවත ආරම්භ නොකිරිම දරුවන්ගෙන් අධ්‍යාපන අයිතිවාසිකම් උල්ලංඝනය විමක් _දේවාලංකාර හිමි
යුද්ධය පැවති කාලය තුල මඩකලපුව දිස්ත්‍රික්කයේ වැසීගිය සිංහල පාසල් දහතුනෙන් එකම පාසලක්වත් විවෘත කර ගැනීමට පැවැති කිසිදු රජයකට නොහැකිවීම කනගාටුවට කරුණක් බව මඩකළපු දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී,කල්කුඩා ශ්‍රී සීලාලංකාර…
