චැනල් 4 චෝදනාකරුවන් වහා අත් අඩංගුවට ගන්න _ ආර් සම්බන්ධන්
මෙරටට එල්ල වූ පාස්කු ප‍්‍රහාරය ගැන බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තා වැඩ සටහනේ දී හෙළිදරව් වූ සියලුම දෙනා අත්අඩංගුවට ගත යුතුව ඇති බව දෙමළ ජාතික සන්ධානයේ…
මෙරටට එල්ල වූ පාස්කු ප‍්‍රහාරය ගැන බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තා වැඩ සටහනේ දී හෙළිදරව් වූ සියලුම දෙනා අත්අඩංගුවට ගත යුතුව ඇති බව දෙමළ ජාතික සන්ධානයේ…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින සියලු තොරතුරු පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ තීරණය කරයි චැනල් 4 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන මගින් හෙළිදරව් කරන…
පාස්කු ප්‍රහාරය පිළිබඳව චැනල් 4 නාළිකාව විකාශනය කල වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විමර්ශනයක් ආරම්භ…
පාස්කු ප්‍රහාරය සම්බන්ධව බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් නිකුත් කළ ආන්දෝලනාත්මක විඩීයෝව සම්බන්ධයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සදහා…
‘බ්‍රිතාන්‍යයේ චැනල් 4’ නාලිකාවපාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ට රාජපක්‍ෂවරු සහ ආරක්‍ෂක අංශවල ඇතැම් ප්‍රධානීන් සම්බන්ධ බවට සිදුකල වාර්තා වැඩසටහන විකාශය කිරීමට විරෝධය පළකරමින් ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය අද…
You cannot copy content of this page