13 පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ තම ස්ථාවරය ප්‍රකාශ කල යුතුයි.මහාචාර්ය චන්න ජයසුමන.
. 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට හැට නම…
