16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට…
වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. දරුවන් සමාජ මාධ්‍ය වේදිකාවෙත පිවිසීම…
