ආගමික සිද්ධස්ථාන ඉලක්ක කර විදුලි කප්පාදුව සිදුකිරීම නතර කරන ලෙස විපක්ෂ නායක ඉල්ලයි.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන ඇති බවත් ඒසේ සිදු නොකර ඒ සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි. බෞද්ධ ආගමික සිද්ධස්ථාන…
