Tag: disaster

රට තුළ පවතින දැඩි නියඟයෙන් පුද්ගලයන් 89840 පීඩාවට පත්වී ඇත.

මේ වන විට රට තුළ පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් පවුල් 27883 ක පුද්ගලයන් 89840 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙයින් වැඩිම පිරිස වන පුද්ගලයන් 69113…

You cannot copy content of this page