දෙවුන්දර මුහුදේදී කෝටි 325 ක් වටිනා මත් කුඩු බහුදින යාත්‍රාවක බදේන් හමුවේ ….
රුපියල් කෝටි 325 කට වඩා වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 131 ක් හා ග්‍රෑම් 354 ක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින යාත්‍රාවක් සමඟ පුද්ගලයින් හයදෙනකු දෙවුන්දර සිට නාවික සැතපුම් 356 ක්…
