මන්නාරම සුළං විදුලි බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි…
ධම්මික පෙරේරාට අයත් hayleys සමාගමට අයත් පූර්ණ දේශීය සමාගමක් මගින් ලංකා ඉතිහාසයේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශය යටතේ මෙගාවොට් 5 (5 MW) ධාරිතාවෙන් යුතු ටර්බයින භාවිතයෙන් නිමකළ ප්‍රථම සුළං බල ව්‍යාපෘතිය…
