ප්ලාස්ටික් බෝතල් සඳහා මුදල් තැන්පතුවක් හා ආපසු ගෙවීමට QR ක්‍රමවේදයක්…
ප්ලාස්ටික් හිස් බහාලුම් නැවත එකතු කර ගැනීමේ ක්‍රමවේදයක් සහ එයට QR කේත පද්ධතියක් හඳුන්වා දී ඒවා ඒකතු කර ගැනිමට සුදුසු ආයතන ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. පරිසර…
