අපොස උසස් පෙළ කෘෂි විද්‍යා දෙවන ප්‍රශ්න පත්‍රය අවලංගුයි. _ විභාග කොමසාරිස්…
අපොස උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවැති කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සියලුම මාධ්‍ය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් අද…
