මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සියයට 34 අපනයන වර්ධන වේගයක් _ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්.
. 2023 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා මැණික් හා ස්වර්ණාභාරණ ක්ෂේත්‍රයේ අපනයනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 315 ක ආදායමක් උපයාගෙන තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා…
