ග්‍රාමනිධාරින්ගේ සංගමය විරෝධතාවකට සුදානම්
බලහත්කාරකම් කරලා, ඒ අස්වැසුම වැඩසටහන කරගෙන යන්න උත්සාහ කරනවා නම් ඉදිරියේ දී ග්‍රාම නිලධාරීන් කරන ව්‍යවස්ථාපිත හා සියලුම රාජකාරීවලින් ඉවත් වෙන්න වෙනවා.” අස්වැසුම සංවර්ධන වැඩසටහනට අයත් කාර්යයන්වලින් ඉවත් වී ඇති…
