පොන්නම්බලම් මන්ත්‍රීවරයා උතුරට ගොස් ජාතිවාදය වපුරනවා. _ උදය ගම්මන්පිල
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රිවරයා උතුරට ගොස් එහි ජාතිවාදය වැපිරීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සදහන් කරයි . පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාගේ පවුලේ…
