රජයේ රෝහල් අද (2) සිට සංකේත වැඩ වර්ජන අරඹයි _ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.
දිවයින පුරා පිහිටි රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි . සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම…
