වාහන හැර සියලු ආනයන සීමා අද සිට ඉවත් කරයි _ රංජිත් සියඹලාපිටිය
වාහන හැර අන් සියලුම භාණ්ඩ වෙනුවෙන් පනවා තිබු තාවකාලික ආනයන සිමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කල බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කර ඇත . ආර්ථිකය යළිත් පුලුල්…
වාහන හැර අන් සියලුම භාණ්ඩ වෙනුවෙන් පනවා තිබු තාවකාලික ආනයන සිමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කල බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කර ඇත . ආර්ථිකය යළිත් පුලුල්…
කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙරටට විද්‍යුත් වාහන මෙරටට ආනයනය කිරීමට අනුමැතිය ලැබී ඇත. විදුලි වාහන, විදුලි ද්වි රෝද රථ සහ 3000cc දක්වා එන්ජින් ධාරිතාව සහිත ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීම…
දිර්ඝ කාලීනව රටකට ආනයන තහනම් කරගෙන සිටිය නොහැකි බවත් ක්‍රමාණුකූලව රට විවෘත කරන්න අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා…
පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන වල ආනයන තහනම ඉවත් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. පසුගිය කාල සීමාවේ ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය මත ඇති වූ දැඩි පීඩනය හමුවේ…
You cannot copy content of this page