හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට
ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර ගුප්ත මහතා මෙම 27 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.…
