ප්‍රාදේශීය සභා,නගර සහා මහ නගර සහා පනත් කෙටුම්පත ආන්ඩුක්‍රම් ව්‍යාවස්ථාවට පටහැනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත් වල ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම…
