ගුරු විදුහල්පතිවරුන් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක.
වැටුප් ගැටලු ඇතුළුව ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඊයේ (24) පස්වරුවේ පැලවත්ත බුද්ධදාස ක්‍රිඩාංගනය අසල විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ඒහිදි රැස්වු විරෝධතාකරුවන් ඉසුරුපායට පැමිණීමට උත්සාහ කල…
