කමල් ගුණරත්න හා විකුම් ලියනගේ මන්ත්‍රී චන්දිම විරක්කොඩිගෙන් සමාව ගනි…
ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සිදු කළ විමර්ශනයකදී එම කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට තර්ජනය කිරීම හේතුවෙන් ඔහුගෙන් සමාව ගැනිමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල්…
