ඇමරිකාවේ සිටින ඊශ්‍රායල සහ ලෙබනන තානාපතිවරු මුලික අවබෝධතා ගිවිසුමකට….
අමෙරිකාවේ ඊශ්‍රායල තානාපති යෙචියෙල් ලයිටර් සහ අමෙරිකාවේ ලෙබනනයේ තානාපති නාඩා මුවාද් අතර මූලික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි. අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, රාජ්‍ය දෙපාර්තමේන්තු…
