මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලක් තුළ වෙඩිතැබීමක්…
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට අද (12) අලුයම කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු වෙළෙඳසලක් කොල්ලකා පළාගොස් තිබේ. වෙළෙඳසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් විසින් වෙඩිතැබීමෙන් එහි වෙළෙඳසල තුළ මුදල් අයකැමි ලෙස සිටි තරුණියගේ උදරයට වෙඩි…
