මුදල් වංචාවක් සම්බන්ධ සැකකරුවන් සොයා ගැනිමට මහජන සහය පතයි .
මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි . බත්තරමුල්ල, උඩුමුල්ල ප්‍රදේශයේ පුද්ගලික…
