ගංජා සමග මන්ත්‍රී ආරක්ෂක නිලධාරීයෙක් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු 3 දෙනෙකු ගංජා තොගයක් ප්‍රවාහන කරමින් සිටියදී පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන 41 හැවිරිදි බිබිල…
