රමේෂ් පතිරණ පොහොට්ටුවට……
ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස හා එම පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසද පත් කර ඇත.…
ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස හා එම පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසද පත් කර ඇත.…
බෞද්ධ දර්ශනයට ඇඟිල්ල දිගු කර තමන්ගේ දේශපාලනය උතුරේ ක්‍රියාත්මක කිරීමට වත්මන් ජනාධිපතිවරයා උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි… දකුණේ ජනතාව යාපනේ…
දේශපාලනයේ දි ඇතැමුන් විසින් සිදුකරනු ලබන අපහාසාත්මක.. අසත්‍ය චෝදනාවලට නීතිමය පියවර ගත හැකි ශක්තිමත් නව පනතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස නව පාර්ලිමේන්තුවට ගෙන ඒමට තමා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පක්ෂයක් ලෙස අවංකව සහාය දුන් නමුත් එයට ලැබෙන දායාදය පක්ෂය දෙකට කැඩීම නම් ඉදිරියේදී පක්ෂයක් ලෙස දේශපාලන තීන්දුවක් වුව ද ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන…
ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලන අතර පවතින ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා නොගතහොත් අවසානයේදී අපහසුතාවට පත්වන්නේ ක්‍රීඩකයන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි…
ඒලබෙන අය වැය ට සහයෝගය ලබාදීමට නම් වත්මන් රජය ජනතාව සහන ලබා දිමට කටයුතු කල යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි . පසුගියදා…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහි ව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පෙබරවාරි 15 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන…
You cannot copy content of this page