උතුරු නැගෙනහිර ජනතාව යුද්ධයට පෙර භූක්ති විදි ඉඩම නැවත ඒම ජනතාවට _ පවිත්‍ර වන්නිආරච්චී.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව යුද්ධයට පෙර භුක්තිවිඳින ලද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගන්නා ලද ඉඩම් නැවත එම ජනතාවට පවරාදීමට සියලු පියවර ගන්නා බව වනජීවී හා වන සම්පත්…
