6 වන පාකිස්ථාන – ශ්‍රී ලංකා ආරක්‍ෂක සංවාදය ඊයේ ( 3) සවස සාර්ථකව අවසන් කරයි..
ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා වන සාමූහික කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් 6 වන පාකිස්ථාන – ශ්‍රී ලංකා ආරක්‍ෂක සංවාදය ඊයේ (03) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි නාවික…
