Tag: parliment

පරිභෝජනයට නුසුදුසු සහල් ගෙන්විමට ඉඩ තියන්නේ නැහෑ – අමාත්‍ය වසන්න සමරසිංහ ..

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් ඇටයක්වත් මෙරටට ගෙන්වීමට තමා ඉඩ නොතබන බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියා. වෙළෙඳපොළේ ඇති වූ…

රට යළි බංකොළොත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ – ජනාධිපති අනුර කුමාර දිසානායක…..

කිසිඳු දිනක ආර්ථිකය යලි බංකොලොත් වීමට ඉඩ දෙන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියා … සිය ඉන්දීය සංචාරයෙන් පසුව පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා වැඩිදුරටත්…

නවක මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව කථානායකවරයා ඔහු සමග ඉදිරියේ දි සාකච්ඡාවක..

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා කිරීමට බලා⁣පොරොත්තු වන බව කථානායක අශෝක රංවල මහතා පවසයි. පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ…

අපහාසාත්මක හා අසත්‍ය චෝදනා වලට ඒරෙහිව නව පනතක් පාර්ලිමේන්තුවට ….නාමල් රාජපක්ෂ

දේශපාලනයේ දි ඇතැමුන් විසින් සිදුකරනු ලබන අපහාසාත්මක.. අසත්‍ය චෝදනාවලට නීතිමය පියවර ගත හැකි ශක්තිමත් නව පනතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස නව පාර්ලිමේන්තුවට ගෙන ඒමට තමා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී…

ලබන වසර මුලදී පුංචි ජන්දය – අමාත්‍ය විජිත හේරත් …

2025 වසරේ මුලදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි .. මෙම වසරේ ඒ සදහා මුදල් ප්‍රතිපාදන වෙන් කර නැති බැවින් ලබන වසර මුලදී…

පෙත්සම් 2ක වගඋත්තරකරුවකු ලෙස රනිල් ව නම් කිරීමට අවසර

2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය විසින් පහරදී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය…

මැතිවරණ නීති උල්ලංඝණය ගැන – වැඩබලන පොලිස්පති ප්‍රකාශයක්..

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිමය පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, ඒ සඳහා කිසිදු දේශපාලන හෝ අධිකාරිමය බලපෑමක් ද නොවන…

පාර්ලිමේන්තු මැතිවරණය තිරණාත්මකයි – තුසිත පෙරේරා ..

ඉදිරි මැතිවරණය ජාතික ජන බලවේගයට මෙන්ම අනේකුත් සියලු දේශපාලන කණ්ඩායම් වලට තිරණාත්මක බව ජාතික සංවිධාන ඒකමුතුවේ නායක තුසිත පෙරේරා මහතා සදහන් කරයි … මෙතෙක් පැවති ජනාධිපතිවරණයන් හා සංසන්දනය කර බැලිමේදි…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අමාත්‍ය විජිත හේරත් පත් කරයි…..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි . ඒ අනුව…

රනිල්ට දුන් සහයට දායාදය පොදුජන පෙරමුණ කැඩීම නම් ඉදිරියේදී තීන්දුවක් ගැනීමට සූදානම් – නාමල් රාජපක්‍ෂ

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පක්ෂයක් ලෙස අවංකව සහාය දුන් නමුත් එයට ලැබෙන දායාදය පක්ෂය දෙකට කැඩීම නම් ඉදිරියේදී පක්ෂයක් ලෙස දේශපාලන තීන්දුවක් වුව ද ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන…

You cannot copy content of this page