වරායේ සාද පැවැත් වූ බවට වෘත්තීය සමිති නඟන චෝදනා සම්පූර්ණ අසත්‍යයක් – අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර
මැති ඇමතිවරුන් රැසක් සමග වරාය තුල සාදයක් පැවැත්වු බවට එක් පක්ෂයක වෘත්තීය සමිතියක් සිදුකරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එය සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවත් වරාය හා ගුවන් සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල්…
