ශ්‍රී ලාංකේය ජාතියේ ගමන්මඟ අර්ථවත් ලෙස වෙනස් කළ උතුම් බුදු දහම මෙරටට ලැබුණේ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක – ජනාධිපති අනුර කුමාර දිසානායක .
පොසොන් පොහොය නිමිත්තෙන් නිකුත් කළ සිය පණිවිඩයේ ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ ශ්‍රී ලංකාව ථෙරවාද බෞද්ධ දර්ශනයේ හා සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ආරම්භය සනිටුහන් වූ බවයි.…
