ශ්‍රී ලංකා ක්‍රිකට් පසුපස කුමන්ත්‍රණකාරී කණ්ඩායමක්_ ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ
කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත්වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් තොටුපළේ දී ඊයේ (10 වැනිදා) අලුයම පවසයි . ශ්‍රී ලංකා…
