Tag: president

චීන සමාගම ඉල්ලන මිලියන 880 පාඩුව ‘පඬුකරඳ’ විරෝධතාකරුවන්ගෙන් අය කරගන්න – හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන

‘පඬුකරඳ’ ශාකයක් මුල් කරගෙන දැක්වු විරෝධතා හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමාදය නිසා චීන සමාගමට සිදුවූ බව කියන රුපියල් මිලියන 880ක පමණ පාඩුව වීරෝධාතා දැක්වු පිරිසගෙන් අයකර ගතයුතු යැයි එවක…

රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නැහැ – ඇමති බිමල්

හිටපු කතානායක අශෝක රන්වල මහතාට සහතිකය ඉදිරිපත් කිරීමට අවශ්‍ය තරම් කාලය ගතවී ඇති බැවින් දැන් ඔහුට සහතිකයක් නැතැයි තමා සිතන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. රූපවාහිනි නාලිකාවක ඊයේ (20)…

සිල් සමාදන් වන තැන් ගැන තීරණය කරන්න ජනපතිට බැහැ – විමල් වීරවංශ

බෞද්ධ ජනතාව සිල් සමාදන් වන ස්ථාන සම්බන්ධයෙන් තීරණය කිරීමට ජනපතිට අයිතියක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි… ඔහු මේ බව සදහන් කලේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනුවත්…

ශ්‍රී මහා බෝධියත් පහුකරගෙන සිල් ගන්න යාපනේට යනවා.මේ සීලය නෙමෙයි වෛරය.– ජනාධිපති අනුර කුමාර දිසානායක

ශ්‍රී මහා බෝධියත් පහුකරගෙන සිල් ගන්න යාපනේට යන්නේ සීලයට නොව වෛරයට බව ඊයේ (16) යාපනයේ පැවති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට මුදා ගැනීමේ “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන අමතමින්…

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක බලය විපක්ෂයට !

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පසුගිය දා සමත්ව ඇත… කාරක සභා රැස්වීමේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජය කරමින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම එහි…

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප්ට

වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා ඇත. ඒ විපක්ෂ නායිකාව සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර අමෙරිකාවේ ධවල මන්දිරයේදී පැවැති හමුවෙන් අනතුරුවය මාධ්‍යවෙදීන්…

මන්නාරම සුළං විදුලි බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි…

ධම්මික පෙරේරාට අයත් hayleys සමාගමට අයත් පූර්ණ දේශීය සමාගමක් මගින් ලංකා ඉතිහාසයේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශය යටතේ මෙගාවොට් 5 (5 MW) ධාරිතාවෙන් යුතු ටර්බයින භාවිතයෙන් නිමකළ ප්‍රථම සුළං බල ව්‍යාපෘතිය…

දිට්වා හානිය තක්සේරු කිරීමට IMF විශේෂ කණ්ඩායමක් ලබන සතිය මෙරටට ….

දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කරුණු සොයා බැලීමේ නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. එම හානිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ…

මීළඟ අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය……

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද ..මිළඟ අගවිනිසුරු ධුරය සඳහාවු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම, ව්‍යවස්ථාදායක සභාව විසින් ඊයෙ (23) ඒකමතිකව අනුමත කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ…

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයාට…..

බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අද (29) නීතිපතිවරයා වෙත ලබා දි ඇති බව…

You cannot copy content of this page