මීළඟ අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය……
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද ..මිළඟ අගවිනිසුරු ධුරය සඳහාවු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම, ව්‍යවස්ථාදායක සභාව විසින් ඊයෙ (23) ඒකමතිකව අනුමත කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ…
