චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට…
හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද (25) අත්අඩංගුවට…
