ෂිරාස් බාසික්ට ඒරෙහිව අධිකරණය හමුවේ පනවා තිබු නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරයි…
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලිම් සිදු කල පොලිස් නිලධාරීන් දෙදෙනා ලබාදුන් සාක්‍ෂිවල පැවැති බලවත් පරස්පරතා නිසා එම සාක්‍ෂිවල විශ්වාසනීයත්වය සම්පූර්ණයෙන් ම දෙදරා ගොස් ඇති බවට තීන්දු කළ කොළඹ මහාධිකරණ විනිසුරු…
