නාම පුවරු විවෘත කරන්න ආ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාවගේ විරෝධය
අරගලකරුවන්ගේ පහරකෑමට ලක්ව ජීවිතක්ෂයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ නමින් හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා නමින් මැදිරිගිරිය ප්‍රදේශයේ මාර්ග දෙකක් නම් කිරීමට ප්‍රාදේශීය සභාවේ අනුමැතිය හිමිවි තිබුණි . ඒ අනුව…
