කෝට්ටේ රජ මහ විහාරයේ අවසන් දින පෙරහැර ජනපති ප්‍රධානත්වයෙන් .
කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යය ඊයේ (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් වීදී සංචාරය කෙරුණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ලබා ගැනීමෙන්…
