Tag: sri lanka

ක්‍රියාත්මක කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රශංසාව…

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සිය මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් සිටින ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳ සතුටට පත්වන බවත්, ඒවා නොවෙනස් ව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අවධාරණය කළ…

ලිතෝ ගෑස් සමාගම පුද්ගලික කරණය කිරිමට කටයුතු සුදානම් කරයි ..

රජය විසින් පවත්වාගෙන යනු ලබන ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා පුද්ගලික සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට රජය තීරණය…

පොලිස් නිලධාරීයාගෙ ගිනි අවිය ක්‍රියාත්මක වි තිදරු පියා ජීවිතක්ෂයට..

පොලිස් අණ නොතකා ධාවනය කළ බවට කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී එක්පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරු මියගොස් ඇති බව සදහන් වේ. මෙසේ…

අමතර පංති පැවැත්වු ගුරුවරුන් 51 කට ස්ථාන මාරු….

මධ්‍යමපලාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනි අයුරින් දරු දැරියන්ගෙන් මුදල් අයකර අමතර පංති පැවැත්වීම හේතුවෙන් මධ්‍යම පලාතේ පාසැල්වල සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් 51 දෙනෙකු ඔවුන් සේවය කළ පාසැල්වලින්…

අමාත්‍ය නිල නිවාස 11 ක හිග ජල බිල්පත් රුපියල් ලක්ෂ 46 ක් _ ජාතික විගණන කාර්යාලය ….

අමාත්‍ය නිල නිවාස එකොළහකගෙ ජල බිල්පත් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්ෂ 46 කට ආසන්න මුදලක් දීර්ඝ කාලීනව නොගෙවා ඇත බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. ජාතික ජල…

ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව ගුවන් යානයක් …..

ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම නවතම ඒ.- 330 – 243 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් කල් බදු පදනම මත ලබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇති බව ශ්‍රී…

වැඩි මිලට දියර පොහොර ගෙන්විම පිළිබඳව රහස් පොලිසිය හා අල්ලස් හා දූෂණ කොමිසම පරීක්ෂණ …

වැඩි මිලට දියර පොහොර ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිසියේ සහ අල්ලස් හා දූෂණ කොමිසමේ පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර…

දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන නොසලකා හැර සිය බලය…

බුදු දහමට නිග්‍රා කල අවලෝකිතේෂ්වර අත්අඩංගුවට ….

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිග්‍රහ කරමින් දේශන පැවැත් වූ මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු ප්‍රශ්න කිරීම්වලින්…

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ජනවාරි 23 සහ 24 ..

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ජනවාරි 23 සහ 24 දින පැවැත්වීමට අද (12) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී…

You cannot copy content of this page