Tag: sri lanka

2024 වසරේ පළමු කාර්තුව තුළ විනිවදභාවය සහ ආර්ථික ස්ථාවරත්වය තව දුරටත් තහවුරු වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය ගනු ලැබූ ජනප්‍රිය නොවන තීරණවල ධනාත්මක ප්‍රතිඵල 2024 මුල් කාර්තුවේදී ම ජනතාවට ලැබුණු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විශ්වාසය පළ කරයි. අමාත්‍යවරයා පෙන්වා…

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය ජපානය, ඉන්දියාව සහ ප්‍රංශ ණය කමිටුව තහවුරු කරයි. – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිශ්චිත මූල්‍යකරණ සහතික පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාව ජපානය, ඉන්දියාව හා ප්‍රංශය සම සභාපතිත්වය දරන…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2024 තරග කාල සටහන නිකුත් කරයි…

එක්දින තරඟ තුනකින් සහ විස්සයි විස්ස තරඟ තුනක් සමගින් සිම්බාබ්වේට එරෙහිව දේශීය තරඟාවලියක් සමඟින් 2024 ශ්‍රී ලංකා ක්‍රිකට් කාල සටහන ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…

වැඩබලන පොලිස්පති තනතුරට දේශබන්දු තෙන්නකෝන් පත්කරයි..

ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාවැඩබලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (29) පත්කර ඇත. පොලිස්පති ධුරයේ සේවා දිගු තුනක් ලබා ගත් හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පසුගිය 24…

දූෂණයට ඒරේහි වූ තමාට අමාත්‍ය ධූරය අහිමි කලා

දූෂණයට සහ වංචාවට එරෙහිව කටයුතු කිරීම උත්සාහ දැරීම නිසා අවසානයේ තමාව ඇමති ධූරයෙන් ඉවත් කර ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කර සිටී. ක්‍රීඩා යෞවන කටයුතු සහ වාරිමාර්ග…

චිනයෙන් නිවාස 1996 ක් සැදිම සදහා මිලියන 24,480 ක්

අඩු ආදායම්ලාභීන්, කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට ශ්‍රී ලංකා රජය හා චීන රජය අත්සන් තැබිම ඊයේ (27) බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. ශ්‍රී ලංකා…

පොලිස්පති ධුරය හිස් වේ…

වසර හතරකට ආසන්න කාලයක් රාජකාරි කළ පොලිස්පති දුරයේ සහ වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කල සී. ඩී. වික්‍රමරත්න මහතා පසුගිය 24 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම යන බව සදහන් කර ඇත .…

බදු නිලධාරීන්ගේ වත්කම් සොයා බැලිය යුතුයි _රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

සුරාබදු දෙපාර්තමේන්තුවේ සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙන්ම රේගු නිලධාරීන්ගේ වත්කම් සොයා බැලිමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සදහන් කර සිටිනවා. අදාළ දෙපාර්තමේන්තුවල ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය…

යුරෝපා සංගමයේන් යූරෝ මිලියන 15 ක ප්‍රදානයක් ..

ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර පසුගිය දා ඇතිවු මූල්‍ය ගිවිසුම මගින් යුරෝ මිලියන 15 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබා දෙන බව සදහන් කර ඇත. ආහාර අංශයේ චක්‍ර ආර්ථිකයක්…

උතුරු නැගෙනහිර ජනතාව යුද්ධයට පෙර භූක්ති විදි ඉඩම නැවත ඒම ජනතාවට _ පවිත්‍ර වන්නිආරච්චී.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව යුද්ධයට පෙර භුක්තිවිඳින ලද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගන්නා ලද ඉඩම් නැවත එම ජනතාවට පවරාදීමට සියලු පියවර ගන්නා බව වනජීවී හා වන සම්පත්…

You cannot copy content of this page