මෙහෙනින් වහන්සේලා වෙනුවෙන් නිමලාරාම බෞද්ධ මධ්‍යස්ථානය දහවල් දානය පිරිනමයි
පාදුක්ක ,හල්බරාව ,නිමලාරාම බෞද්ධ මධ්‍යස්ථානය 2023 වස් පිංකම් මාලාවට සමගාමීව මෙහෙනින් වහන්සේ උදෙසා දහවල් දානමය පිංකම් වැඩසටහනක් අද (10) දින එම විහාරස්ථානයේ දී සිදු කරනු ලැබීය . පූජ්‍ය වරායායේ සමිත…
