මහින්ද රාජපක්ෂ නවත්තපු තැනින් පටන් ගන්න නාමල් රාජපක්ෂ ඉන්නවා._ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි
රට සංවර්ධනය කල මහින්ද රාජපක්ෂ නවත්වපු තැනින් පටන් ගන්න දැන් නාමල් රාජපක්ෂ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි. ඉදිරියේ දි තෝරාගත යුත්තේ රට සංවර්ධනය කරපු රාජපක්ෂලාද නැත්නම් මිනී…
