උද්ධමනය ඉහළට …..
2025 නොවැම්බර් මාසයේ දී සියයට 2.4 ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 දෙසැම්බර් මාසයේ දී සියයට 2.9 ක් දක්වා වැඩ වි ඇති බව වාර්තා වෙ. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව…
2025 නොවැම්බර් මාසයේ දී සියයට 2.4 ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 දෙසැම්බර් මාසයේ දී සියයට 2.9 ක් දක්වා වැඩ වි ඇති බව වාර්තා වෙ. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව…
ජනාධිපති උපදෙස් ද නොතකා අත්තනෝමතික ලෙස ඉන්ධන මිලදී ගැනීමෙන් රටට රුපියල් මිලියන 800ක පාඩුවක් සිදු කළැයි කියන හිටපු ඇමැති අර්ජුන රණතුංග හා ඔහුගේ සොහොයුරු ධම්මික රණතුංගට අල්ලස් කොමිසම අධි චෝදනා…
එකඟතා ක්‍රියාත්මක කිරීමට ඇමැති අසමත් වීමට විරෝධය නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ට අදාළ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හේතුවෙන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවකට එළැඹෙන බව…
හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ස්ථාන 5ක් ඉදිරියට ඒමට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට හැකිවි තිබේ….. ඒ අනුව එම දර්ශකයේ 96 ද්වන ස්ථානයේ සිට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය මෙ…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද ..මිළඟ අගවිනිසුරු ධුරය සඳහාවු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම, ව්‍යවස්ථාදායක සභාව විසින් ඊයෙ (23) ඒකමතිකව අනුමත කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ…
යුරෝපා සංගමයේ GSP+ බදු සහන යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිතයි.…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) උදෑසන අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි සිටියා… රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 සහ 6 දෙදින නිවාඩු ලබා දිමට තිරනය කල බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි. ඒ අනුව මැයි මස…
ආණ්ඩුව සැලසුම් කරලා තිබුණේ පිල්ලෙයාන්ව රැඳවුම් නියෝග මත රඳවා ගෙන ඉන්න අතරේ පිල්ලෙයාන් පාපෝච්චාරණ කළ විධියට තමන්ගේ හිතේ ඉන්න කෙනා මහ මොළකරු බවට ප්‍රකාශ කරන්න යැයි… පිවිතුරු හෙළ උරුමයේ නායක…
වැට් බදු සඳහා ලියාපදිංචි නොවී පාරිභෝගිකයන්ගෙන් බදු අයකරන ව්‍යාපාර සොයා දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වැටලීම් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කරයි. වැට් බදු සඳහා ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් ව්‍යාපාරික ගනුදෙනුවල යෙදෙන…
You cannot copy content of this page